Description
Author : Sunethra Rajakarunanayaka
Published By : Sarasavi Publishers
Language : Sinhala
“මේ ගමන එනවද නැද්ද කියලා රීයේ වෙනකල් තීරණය කරලා තිබුණේ නෑ. එතනදී එක පාරටම හිතුණා ආපහු පාරක් කජුරාවො එන්න ඕනේ කියලා”. මං කල්පනා කරේ කෞතුකාගාරේ තියෙන චිත්‍රයේ හැටියට මුම්ටාස් මහල් එච්චරම ලස්සන ගෑනියෙක්නෙවෙයි. ඒත් අන්තපුරයකුත් තිබිච්ච මිනිහෙක් වෙලා, ළමයි ගොඩකුත් හම්බ වුණාට පස්සෙත් ෂා ජෙහාන්ගේ හිතේ මහ විශාල ආදරයක් තිබුණා, ඒකයි වටින්නේ”.
“ම්,,,අන්තපුරේ ඇවිදිනකොට මටත් හිතුනා ඒකෙ එක ගැනියෙක්වත් හිටියෙ නැද්ද කියලා රජ්ජුරුවන්ව පිස්සු වට්ටවන්න”
“මං හිතන්නේ රෑප ලස්සනෙන් නං රජ කෙනෙක් පිස්සු වට්ටන්න අමාරුයි, රාජ සභාවේ හැම ගෑනියෙක්ගෙම මොකක් හරි ලස්සනක් තියෙනවනේ. මුම්ටාස්ට හොඳ ඔලුවක් තියෙන්න ඇති. රාජ්‍ය පාලනයේ දුෂ්කර අවස්ථාවලදිත් මඟ පෙන්නන්න ඇති”.
Original price was: රු275.00.රු247.50Current price is: රු247.50.
Out of stock
Author : Sunethra Rajakarunanayaka
Published By : Sarasavi Publishers
Language : Sinhala
Weight | 200 g |
---|---|
Publisher | Sarasavi Publishers |
Writer | Sunethra Rajakarunanayaka |
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.