Description
Author : Sajith Abesekara/Kasun Ganewatte
Publisher : Gunasena Publisher
Language : Sinhala
3,4,5 ශ්‍රේණි සඳහා රචනා ශතකය ශිෂ්‍යත්ව විභාගය සඳහා අනුමාන රචනා මාතෘකා 75ක් සහ පසුගිය වසර 25 ක ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රවල රචනා ප්‍රශ්න සාකච්ඡා කරමින් වාක්‍ය එචනාවේ වැදගත්කම හා වාක්‍ය රචනා ලිවීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව ද අවධානය යොමු කොට සම්පාදනය වී ඇත. විෂය නිර්දේශයට අදාළ සියලුම රචනා මෙහි ඇතුළත් ය. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අතුදැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
රු800.00
Out of stock
Author : Sajith Abesekara/Kasun Ganewatte
Publisher : Gunasena Publisher
Language : Sinhala
Weight | 470 g |
---|---|
Publisher | Gunasena Publisher |
Writer | Sajith Abesekara/Kasun Ganewatte |
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.