අරුම පුදුම ඉස්කොලෙට පුංචි අමුත්තෙක්

“මෙන්න ජෙව්ල්ස්ගේ අලුත් බබා!”
ලුයිස් බබාව තියන්න පොඩි කොට්ටයක් මේසේ උඩින් තිබ්බා.
ජෙව්ල්ස් බබාව කොට්ටෙ උඩින් තිබ්බා.
හැමෝම මේ පුංචි අමුත්තව වට කරගත්තා.
“එයාගේ චුටි ඇඟිලි දිහා බලන්න!”
“එයාගේ නහය!”
“එයා හරිම හුරතල් බබෙක්.මට එයාව අල්ලන්න පුලුවන්ද?”
“ඔව්, ඇත්තටම !”

රු450.00

SKU: EB201561 Categories: , , Tag:

Description

Author               : Louis Sachar
Translation By    : Nihara Monarawila
Published By      : wijesooriya Grantha Kendraya
Language           : Sinhala