අරුම පුදුම ඉස්කෝලේ

පාර අද්දර ඉස්කෝලේ හදද්දී සිදුවුණු විශාල අතපසු වීමක් නිසා මුළු ඉස්කෝලෙම හදල තිබුණේ වැරදියට.එකේ පන්ති කාමර එක දිගට,පෙළියට හදන්න සැලසුම් කරලා තිබුනත් ඉස්කෝලේ හදල ඉවර වෙනකොට පන්ති කාමර තිබුණේ එකක් උද එකක් හිටින විදියටය එතන ඔක්කොම පන්ති කාමර තිහක්.

රු390.00

SKU: EB201563 Categories: , , Tag:

Description

Author               : Louis Sachar
Translation By    : Nihara Monarawila
Published By      : wijesooriya Grantha Kendraya
Language           : Sinhala