Description
අසිරිමත් සිතක් …
ඉතින් .. අරඹමු ..
අපි අපේ ජීවිතය සොයා යමු …
මේ ඒ ජීවිතය සොයා යා හැකි ස්වර්ණමය මාවතයි …
ජිවිතය කරා ළගා විය හැකි සුපැහැදිලී මාවතයි ..!!
ලක්ෂ සංඛ්‍යාත මිණිස්සුන්ගේ අධ්‍යාත්මීක ජීවිතය පෝෂණය කිරීමේ න්‍යාය වෙනුවෙන් ප්‍රයෝගික භාවිතාවන් පිළිබඳ හෙලිදරවු කල ඇමරිකාණු ජාතික “නෝමන් වින්සන්ට් පිල්” විසින් ලොව පුරා මිළියන ගණනකට අදික පිරිසකට කරන ලද දේශනයන්, අද වන විට භාෂාවන් ගණනකට පරිවර්ථනය වෙමින් පවති .
Norman Vincent Peale විසින් රචිත “Positive Living Day by day” නම් ලෝව ප්‍රකට කෘතිය මෙසේ දිල්හානී වික්‍රමසිංහ මහත්මීය විසින් සිංහල භාෂාවට පරිවර්ථනය කර ඇත!
Reviews
There are no reviews yet.