Sale!

අසිරිමත් සිතක්

Author              : Norman Vincent Peale

Translation By   : Dilhani wikramarathne

Publisher           : Susara Publications

Language          : Sinhala

 

 

Original price was: රු180.00.Current price is: රු162.00.

SKU: EB201413 Categories: , Tag:

Description

අසිරිමත් සිතක් …

ඉතින් .. අරඹමු ..
අපි අපේ ජීවිතය සොයා යමු …
මේ ඒ ජීවිතය සොයා යා හැකි ස්වර්ණමය මාවතයි …
ජිවිතය කරා ළගා විය හැකි සුපැහැදිලී මාවතයි ..!!

ලක්ෂ සංඛ්‍යාත මිණිස්සුන්ගේ අධ්‍යාත්මීක ජීවිතය පෝෂණය කිරීමේ න්‍යාය වෙනුවෙන් ප්‍රයෝගික භාවිතාවන් පිළිබඳ හෙලිදරවු කල ඇමරිකාණු ජාතික “නෝමන් වින්සන්ට් පිල්” විසින් ලොව පුරා මිළියන ගණනකට අදික පිරිසකට කරන ලද දේශනයන්, අද වන විට භාෂාවන් ගණනකට පරිවර්ථනය වෙමින් පවති .

Norman Vincent Peale  විසින් රචිත “Positive Living Day by day” නම් ලෝව ප්‍රකට කෘතිය මෙසේ දිල්හානී වික්‍රමසිංහ මහත්මීය විසින් සිංහල භාෂාවට පරිවර්ථනය කර ඇත!

Additional information

Weight 250 g
Publisher

Susara Publishers

Writer

Dilhani wikramarathne

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.