Sale!

චැටර්ලි ආර්යාවගේ පෙම්වතා

Author               : D.H.Lorans

Translations By   : Shyaman Hemakodi

Publications       :  Vidarshana Publishers

Language           : Sinhala

රු850.00 රු765.00

SKU: EB201479 Categories: , , Tag:

Description

Author               : D.H.Lorans

Translations By   : Shyaman Hemakodi

Publications       :  Vidarshana Publishers

Language           : Sinhala

ඩී. එච්. ලෝරන්ස් විසින් රචිත Lady Chatterley’s Lover විසි වැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලනාත්මක කෘති කිහිපය අතරින් එකකි. ප්‍රකාශයට පත් වූ වහාම අසභ්‍ය කෘතියක් ලෙස සළකා මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක් වන මෙම කෘතිය සාහිත්‍යයේ ප්‍රමිතිය සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ලෝක ප්‍රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප්‍රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයකට පසුබිම සැපයී ය. විසි වැනි සියවසේ ලෝක සාහිත්‍යයේ විප්ලවීය පරිවර්තනයක් සිදුකළ මෙම ඉංග්‍රීසි සාහිත්‍ය කෘතිය කාර්මික ධනවාදය හා පංති ක්‍රමය විසින් දූෂණය කර යකඩ සහ ගල් අඟුරුවලට යට කරන ලද මිනිසා සහ සොබා දහමේ ඛේදවාචකයත්, වික්ටෝරියානු සදාචාරය විසින් බුද්ධිමය මනස හා අසභ්‍ය සිරුර ලෙස වෙන් කරන ලද මානව ලිංගිකත්වයේ සහ ආදරයේ ඛේදවාචකයත් ගැන කෙරෙන අපූරු විමසුමකි.

 

Additional information

Weight 200 g
Publisher

Vidarshana Publishers

Writer

Shyaman Hemakodi

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.