Description
Author : Aruna Keerthi Gamage
Publisher : IBMC Publisher
Language : Sinhala
වයස අවුරුදු 5 – 7 ත් අතර දරුවන්ට
නිර්ප්‍රබන්ධ පොත් පෙළ – 07
පාට
ලෝකයේ ඉතාමත් ම ජනප්‍රිය අධ්‍යාපනික පොත් වර්ගයක් වන නිර්ප්‍රබන්ධ (Non-fiction) ඇසුරු කිරීමේ වාසනාව මෙම පොත ඔස්සේ අපේ දරුවන්ටත් ලැබෙනවා. ආකර්ෂණීය ලෙස, වෙහෙසකින් තොරව සුන්දර කතාවක් හෝ වචන පෙළක් ඔස්සේ අලුත් දැනුම ගවේෂණය කිරීමට දරුවා තුළ පෙළඹවීමක් ඇති කිරීමට මෙය මහත් පිටිවහලක් වේ.
කතාව – අරුණ කීර්ති ගමගේ
චිත්‍ර – ෆාතිමා රිසානා
රු200.00
Author : Aruna Keerthi Gamage
Publisher : IBMC Publisher
Language : Sinhala
Weight | 220 g |
---|---|
Publisher | IBMC Publications |
Writer | Aruna Keerthi Gamage |
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.