පාට

වයස අවුරුදු 5 – 7 ත් අතර දරුවන්ට

නිර්ප්‍රබන්ධ පොත් පෙළ – 07

පාට

ලෝකයේ ඉතාමත් ම ජනප්‍රිය අධ්‍යාපනික පොත් වර්ගයක් වන නිර්ප්‍රබන්ධ (Non-fiction) ඇසුරු කිරීමේ වාසනාව මෙම පොත ඔස්සේ අපේ දරුවන්ටත් ලැබෙනවා. ආකර්ෂණීය ලෙස, වෙහෙසකින් තොරව සුන්දර කතාවක් හෝ වචන පෙළක් ඔස්සේ අලුත් දැනුම ගවේෂණය කිරීමට දරුවා තුළ පෙළඹවීමක් ඇති කිරීමට මෙය මහත් පිටිවහලක් වේ.

කතාව – අරුණ කීර්ති ගමගේ

චිත්‍ර – ෆාතිමා රිසානා

රු200.00

Description

Author      : Aruna Keerthi Gamage

Publisher  : IBMC Publisher

Language : Sinhala