විදුඑළිය ආදර්ශ රචනා 5 ශ්‍රේණිය

රචනා ලිවීමේ දී ළමයින්ට මාතෘකාවට අදාළ ව වාක්‍ය නිර්මාණය කිරීමට සිදු වේ. එම කාර්යය සාර්ථක කරගැනීමට පළපුරුදු විදුහල්පතිවරයෙකු,අධ්‍යාපනයට ආදළ පොත් 65 පමණ ලියු රාජ්‍ය සම්මාන ලත් ගත්කතුවරයකු,පමණක් නොව,අධ්‍යාපන ආමත්යංශයේ පාසල් පෙළපොත් සංස්කාරවරයෙකු වු ශ්‍රී ලංකාතිලක බෝවල කේ.ඩී.සී.ගුණසේකර මහතා ලියු වුදුඑලිය ආදර්ශ රචනා,5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ළමා පොත ඉතා සාර්ථක උත්සාහයක ප්‍රතිපලයක් ලෙස හදුන්වා දිය හැකිය.

රු200.00

SKU: EB201531 Categories: , , Tag:

Description

Author              : Bovala K.D.C.Gunasekara
Published By     : Sarasavi Publications
Language          : Sinhala

Additional information

Weight 78 g
Publisher

Sarasavi Publishers

Writer

Bovala K.D.C.Gunasekara

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.