Description
Author : Sally Grindley
Translation By : Ganga Niroshini Suduwalikanda
Published By : Wijesooriya Grantha Kendraya
Language : Sinhala
නීර්භීත චීන දැරියක ප්‍රධාන කොට ගෙන සැලී ග්රින්ඩ්ලි විසින් ලියන ලද මෑත කාලයේ විශේෂයෙන් ම යෞවුන් පාඨකන් වෙනුවෙන් ලියවුනු විශිෂ්ඨ කතා තේමාවකින් යුතු ඉතා අරුත් කෘතියක් ලෙස සැලකේ.
සිය සැමියාගේ මරණයෙන් පසු ණය තුරුස් පියව ගැනීමට නො හැකි ව අසරණ වන ලූ සි-යන ගේ අම්මට ඈ ව නිවසින් පිටම කරන්නට සිදු වෙයි.ඇගේ ලොකු තාත්තා ඈ ව පොහොසත් පවුලකට විකුණයි.
රු580.00
Author : Sally Grindley
Translation By : Ganga Niroshini Suduwalikanda
Published By : Wijesooriya Grantha Kendraya
Language : Sinhala
Notifications
Reviews
There are no reviews yet.