ඉක්බිති කඳුකරය දෝංකාර දුනි

Translations : Ganga Niroshini Suduwelikanda

Publisher     : Wijesooriya Grantha Kendraya

Language    : Sinhala

රු850.00

Out of stock

SKU: EB201247 Categories: , , Tags: ,

Description

Translations : Ganga Niroshini Suduwelikanda

Publisher     : Wijesooriya Grantha Kendraya

Language    : Sinhala

ඉක්බිති කඳුකරය දෝංකාර දුනි, අප ආදරය කරන ආකාරය, අප එකිනෙකා රැකබලාගන්න ආකාරය සහ අප විසින් ගනු ලබන තීරණ පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රතිනාද දෙන ආකාරය පිලිබඳ කියැවෙන අනුවේදනීය වූත්, ආවේගශීලී වූත්, අනුස්මරණීය වූත් නවකතාවකි. මේ කතාව ආරම්භ වන්නේ ඇෆ්ගනිස්තානයේ පිටිසර ගමක ජීවත් වන අම්මා නැති දරුවන් දෙදෙනෙකු වන පාරී සහ අබ්දුල්ලා අතර පවතින හද සසල කරවන, අසාමාන්‍ය සබැඳියාවත් සමගිනි. ඔවුන්ගේ වෙන්වීම තවත් බොහෝ දෙනෙකුගේ චරිත ඔස්සේ දෝංකාර දෙමින් ජීවිතයේ ඇති සදාචාරාත්මක සංකීර්ණතාවයන් අපට තහවුරු කර දෙයි. දෙමව්පියන් සහ දරුවන් වටා පමණක් නොව සහෝදර සහෝදරියන්, භාරකරුවන් වටා පරිභ්‍රමණය වෙමින් මේ කතාව ඇෆ්ගනිස්තානයේ සිට, පැරිස් නුවරටත්, සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයටත්, තිනෝස් නම් ග්‍රීක දූපතටත් විහිදී ගොස් ආදරයත්, වේදනාවත්, ද්‍රෝහිවීම් සහ ගෞරවයත්, පරිත්‍යාගයත් පිළිබඳව කියාදෙමින් පෙරළන සෑම පිටුවක් පාසා ම අපේ සිත් වඩ වඩාත් කම්පනයට පත්කරයි.

Additional information

Weight 608 g
Publisher

Wijesooriya Grantha Kendraya

Writer

Ganga Niroshini Suduwelikanda

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.