Sale!

ඉකිබිඳිමි මම

Translation By  : Gunadasa Yapa

Publications    : Pahan Publications

Language        : Sinhala

Original price was: රු390.00.Current price is: රු351.00.

Out of stock

SKU: EB201484 Categories: , , Tag:

Description

Translation By  : Gunadasa Yapa

Publications    : Pahan Publications

Language        : Sinhala

විවිධ ගැටලු සහිත ළමයින්ට පිහිට වීම සඳහා පාසලෙහි ස්ථාපනය කර ඇති විශේෂ ඒකකය භාරව කටයුතු කරන්නේ, කේසි වොට්සන් නමැති ගුරුවරියයි. දොළොස් හැවිරිදි එක් දැරියකගේ මව, අමතර අදායමක් සඳහා ගණිකා වෘත්තියෙහි නියැළෙන අතර සිය ලාබාල දියණිය ද ඒ සඳහා යොදා ගනී. ඒ වයසෙහිම වූ පිරිමි ළමයකුගේ පියාගෙන් පවුලේ අයට බොහෝ හිරිහැර සිදු වේ. එකොළොස් හැවිරිදි දැරියකගේ මව මත්පැන් පානයට ඇබ්බැහි වූ කාන්තාවකි. සමාජ සේවා නිලධාරීන් විසින් එම දැරිය රැක බලා ගැනීම සඳහා කැපකරු පවුලක් වෙත පවරා තිබේ. කේසි ගුරුතුමිය, එබඳු දරුවන්ට පිහිට වීමට දරන උත්සාහය බෙහෙවින් ප්‍රශංසනීයයි. ඒ සඳහා ඇය බොහෝ විට, සිය පවුලේ වගකීම් ද පැහැර හරී. ඇගේ කැපවීමත්, අප්‍රතිහත ධෛර්යත්, ගුරු දෙගුරු දෙපක්‍ෂයේ පමණක් නොව, දරුවන්ගේ ද ඇගයීමට ලක්වේ.