Sale!

ජීවිතයට පාඩම් සියයක්

Author            : Robin Sharma

Translation By : Upali Rathnayake

Publisher         : Susara Publisher

Language        : Sinhala

රු450.00 රු405.00

SKU: EB201437 Categories: , Tag:

Description

Author            : Robin Sharma

Translation By : Upali Rathnayake

Publisher         : Susara Publisher

Language        : Sinhala

ජීවිතයට පාඩම් සියයක් ..
මුල් කෘතිය ලෝව පුරා පිටපත් මිළියන 06 වැඩි අලවී වාර්ථා තබා ඇති Robin Sharma ගේ මෙම කෘතිය සිංහලට පරිවර්ථනය කර ඇත්තේ උපාලි රත්නායක මහතා විසිනී ..
ජිවිතයට පාඩම් සියයක් පොත ඔබේ ජිවිතය සම්පුර්ණයෙන් විශිෂ්ට ලෙස ගත කිරිමට මඟ පාදන බලවත් අත් පොතකී .මෙහි පරිච්චේද කෙටිය: බරපතල ලෙස ප්‍රයෝගිකය. සැබවින්ම උත්යෝගය වඩවන සුලුය. මෙහි මා ඔබ සමඟ බෙදා ගන්නා අඳහස් සරළය. එහෙත්, ඒවාට අනුව  කටයුතු කිරිමට සහ ඒවා ඔබේ දෛනීක ජිවිතයේ  පුරුදු බවට පත් කර ගැනිමට තරම් ඔබ ධෛර්යමත් වන්නේ නම් අවසානෙ දී ඔබේ ජිවිතය සම්පුණ වෙනසක් කිරිමට තරම් ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජිවිතයේ පළමු දවස විය යුතුය. මම ඔබ ගැන දැඩි උනන්දුවකින් පසුවෙමී.
 – රොබින් ෂර්මා

Additional information

Weight 307 g
Publisher

Susara Publishers

Writer

Upali Rathnayake

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.