Description
Author : Virajini Thennakoon
Published by : Sarasavi Publications
Language : Sinhala
*** 2019 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනු හොදම නවකතාව ***
ඉතිං, මං හදිස්සි වෙලා කලබලෙන් නොදන්න කොමට ගිනි බෝලකාරයෙක්ව බදාගත්ත. ඊට පස්සේ තමයි එන්ට තියා ගත්තෙ බෙරකාරයොයො, තාලම්කාරයොයි, ආඩම්බරේට ඇවිදින අලි ඇත්තුයි, දිලිසෙන වෙස් තට්ටුව ඉහට දමා ගත්ත නැට්ටුවොයි, නෛයිඅඩිකාරයොයි. අනේ මං පෙරහැරේ ලස්සන දැක්කේ ඊට පස්සෙයි බුදු නංගියෙ.ඒත් එතකොට මං ඉක්මං වෙලා ගිනිබෝලකාරයෙක් බදාගෙන අහවරයි.දැන් ඉතිං නිතරෝම පිච්චි පිච්චි ජීවත් වෙනව..
රු650.00
Author : Virajini Thennakoon
Published by : Sarasavi Publications
Language : Sinhala
Notifications
Reviews
There are no reviews yet.