පින්තූර කතා 3

පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට වමේ සිට දකුණට කියවීම හුරු කිරීම සහ රූප බලා කතන්දරයක් නිර්මාණය කිරීමේ නිපුණතා සංවර්ධනය සදහා මෙම පොත නිර්මාණය කර ඇත.

අලංකාර චිත්‍ර සහ රසවත් කතන්දර දරුවාගේ රසවින්දන මට්ටම සහ චින්තන පරාසය පළුල් කිරීමට මහත් පිටිවහලක් වේ. එකිනෙකට වෙනස් වර්ණ පින්තූර සහිත කතා 8 කින් මෙම පොත සමන්විත වේ.

රු200.00

Description

Author      : Chammi Iresha Karaputugala
Publisher  : IBMC Publisher
Language : Sinhala

Additional information

Weight 55 g
Publisher

IBMC Publications

Writer

Chammi Iresha Karaputugala

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.