Sale!

රතු ගවුම

Translation By  :Chithra Amarasekara

Publications    : Pahan Publications

Language        : Sinhala

රු540.00 රු486.00

Out of stock

SKU: EB201483 Categories: , , Tag:

Description

Translation By  : Chithra Amarasekara

Publications    : Pahan Publications

Language        : Sinhala

මෙම පොතේ කතුවරිය ගේ උපන් බිම දකුණු අප්‍රිකාවයි .වයස අවුරුදු පහළොවේදී ඇය සහ පවුලේ සාමාජිකාවන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය විය .කතා ලිවීමට ඇයට තිබු සහජ දක්ෂතාවය පෙන්නුම් කරන්නේ වයස අවුරුදු පහේදීය . අධ්‍යාපනය හදාරා අවසානයේ ඇය නිවේදිනියක වන්නීය .මේ වන විට සැමියා සහ දරු තිදෙනා සමඟ ඇය ලන්ඩනයේ වාසය කරන්නීය කුඩා දරුවන්ට කතාන්දර ලිවීමේදී කතුවරිය ඉතා රසවත් ව කතා නිර්මාණය කිරීම නිසා මෙම කෘතිය අතිශයින් ජනප්‍රියත්වයට පත්ව ඇත .

 

Additional information

Weight 63 g
Publisher

Pahan Publications

Writer

Chithra Amarasekara

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.