සරුංගල් ලුහුබඳින්නා

Translations : Ganga Niroshini Suduwelikanda

Publisher     : Wijesooriya Grantha Kendraya

Language    : Sinhala

රු880.00

Out of stock

SKU: EB201248 Categories: , , Tags: ,

Description

Translations : Ganga Niroshini Suduwelikanda

Publisher     : Wijesooriya Grantha Kendraya

Language    : Sinhala

දොළොස් හැවිරිදි අමීර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරඟයෙන් ජය ගෙන සිය පියාගේ සිත දිනාගැනීමයි. තමා දක්ෂයකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහායට ඉන්නා ඔහුගේ හිතෛෂී මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවකු වන හසන් සතුව ඇති නිර්භීතභාවය නිසාත්, ඔහු පිළිබඳව සිය පියාගේ සිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ෂ්‍යා කරයි. මේ අතර තරඟය පැවැත්වුණු දිනයේ සැන්දෑවේ හසන්ට මුහුණ දෙන්නට සිදුවන අතිශයින් කටුක සමග ඔවුන් සියලු දෙනාගේම ජීවිත දෙදරා යයි. අමීර් ජීවතයටම ඔහුට හමුවූ හොඳම මිතුරාට ද්‍රෝහී වෙයි. රුසියානු ආක්‍රමණයෙන් පසුව සිය පියා සමග ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකාවට පලා අමීර්, වසර විස්සකට පසුව තමාගේ නව ලෝකයෙන් තමාට ලබාගත නොහැකි එකම එක දෙය, විමුක්තිය සොයා යම් දිනයක තම නැවත සිය මවු රටට යා යුතු බව තේරුම් ගනියි. ‘හොසෙයිනි සත්‍ය වශයෙන්ම අතිදක්ෂ කතාකරුවෙකි…ඔබේ හදවතේ ඇති තත් පිරිමැද ඊට ගී ගයන්නට සලස්වන්නට නොවෙයි’ – ද ටයිම්ස් ‘සත්‍ය ලෙසින්ම සත්‍යය කැටි කොටගත් දයාර්ද්‍ර වූ කතා පුවතකි. සිය දුර්දෙෙව වරද නිවැරදි කරගැනීම සඳහා සටන් කරගන්නා වුවත්, ඔහු කතාවේ වීරයා වුවත්, ඔබේ උගුරේ ගුළියක් සිරවී ඇතිවාක් වැනි හැඟීමක් ඔබ තුළ ඇති කරන්නේ හසන්ගේ නිහඬ, පරිත්‍යාගශීලී ආදරයයි’ – ඩේලි මේල් ‘මතකයෙන් ඉවත් කළ නොහැකි, අපූර්ව කතාවකි. එය කොතරම් ප්‍රබලද කියතොත් ඊට බොහෝ කාලයකට පසුවත්, මා කියවූ සියල්ල ඇල් මැරුණු කතාන්දර මෙන් පෙනිණි’ – චිලී ජාතික ලේඛිකා ඉසබෙල් අයියන්දේ

 

Additional information

Weight 608 g
Publisher

Wijesooriya Grantha Kendraya

Writer

Ganga Niroshini Suduwelikanda

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.