Description
Author : J.B.Disanayake
Published By : Sumitha Publications
Language : Sinhala
පුංචි ඔබ මුලින්ම ඉගෙන ගන්නා බස ‘මව්බස ‘ නම් වේ. ඔබේ මව්බස සිංහලය නම් ඔබ සිතන්නෙත් පතන්නෙත් සිංහලයෙනි. ඔබ සිතන පතන දී නිවැරදි ද රසවත්ද පළ කිරීමට මේ පොත් පෙළ උපකාරී වේ.
මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ අද භාවිත වන හෝඩියේ ඇති අකුරු අතුරින් පුංචි ඔබට අවශ්‍යම අකුරු 37 යි. එය ‘සරල සිංහල හෝඩිය’නමින් හදුන්වමු. ඉතිරි අකුරු ‘මිශ්‍ර සිංහල හෝඩිය’නමැති පොතෙන් ඉගෙන ගන්න.
Original price was: රු220.00.රු198.00Current price is: රු198.00.
Author : J.B.Disanayake
Published By : Sumitha Publications
Language : Sinhala
Weight | 95 g |
---|---|
Publisher | Sumitha Publications |
Writer | J.B.Disanayake |
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.