Sale!

පුංචි අපිට සිංහල 2

පුංචි ඔබ මුලින්ම ඉගෙන ගන්නා බස ‘මව්බස ‘ නම් වේ. ඔබේ මව්බස සිංහලය නම් ඔබ සිතන්නෙත් පතන්නෙත් සිංහලයෙනි. ඔබ සිතන පතන දී නිවැරදි ද රසවත්ද පළ කිරීමට මේ පොත් පෙළ උපකාරී වේ.

ඔබ මුල් පොතෙන් ඉගෙන ගත් ‘සරල සිංහල හෝඩියට’තවත් අකුරු එක් කර ගැනීමෙන් ‘මිශ්‍ර සිංහල හෝඩිය’සැදේ.මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ ‘මිශ්‍ර සිංහල හෝඩිය’යි.

රු200.00 රු180.00

SKU: EB201533 Categories: , , , Tag:

Description

Author              : J.B.Disanayake
Published By     : Sumitha Publications
Language          : Sinhala

Additional information

Weight 93 g
Publisher

Sumitha Publications

Writer

J.B.Disanayake

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.