Sale!

පුංචි අපිට සිංහල 3

පුංචි ඔබ මුලින්ම ඉගෙන ගන්නා බස ‘මව්බස ‘ නම් වේ. ඔබේ මව්බස සිංහලය නම් ඔබ සිතන්නෙත් පතන්නෙත් සිංහලයෙනි. ඔබ සිතන පතන දී නිවැරදි ද රසවත්ද පළ කිරීමට මේ පොත් පෙළ උපකාරී වේ.

මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ අද භාවිත වන හෝඩියේ ඇති අකුරු අතුරින් මහප්‍රාණ අක්ෂර 10 යි.මහප්‍රාණ අක්ෂර යෙදෙන පදත් මහප්‍රාණ අක්ෂර වරදවා යෙදෙන පදත් මෙහි දැක්වේ.

රු200.00 රු180.00

SKU: EB201534 Categories: , , , Tag:

Description

Author              : J.B.Disanayake
Published By     : Sumitha Publications
Language          : Sinhala

Additional information

Weight 92 g
Publisher

Sumitha Publications

Writer

J.B.Disanayake

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.