Sale!

සුසිනිඳු දෑත – Susinidu Detha

Translations : Lasitha Raveen Umagiliya
Publisher     : Prathibha Publisher
Language    :  Sinhala

රු600.00 රු540.00

Out of stock

SKU: EB201372 Categories: , , Tag:

Description

Translations : Lasitha Raveen Umagiliya
Publisher     : Prathibha Publisher
Language    :  Sinhala

Erle Stanley Gardner විසින් රචිත The Case of the Velvet Claws කෘතියේ සිංහල පරිවර්තනය.

සියල්ල ඇරඹෙන්නේ පෙරී මේසන්ගේ කාර්යාලයට පිටතින් වූ හදිසි ආපදා හිණිමග ඔස්සේ රිවෝල්වරයක් අතින් ගත් තරුණියක් බැස යනු නෙත ගැටීමත් සමඟය. ධනවත් ව්‍යාපාරිකයෙක්, ඔහුගෙන් දික්කසාද වූ තරුණ බිරිඳක් හා මේ වන විට ඔහුගේ ආදරය දිනාගෙන සිටින තවත් තරුණියක් වටා ගෙතී ඇති මෙම ත්‍රාසජනක කතා පුවතට පෙරී මේසන් මැදිහත් වන්නේ වෘත්තීමය භූමිකාව ඉක්මවා ගිය පෞද්ගලික ස්වභාවයකිනි.

Additional information

Weight 360 g
Publisher

Prathibha Publisher

Writer

Lasitha Raveen Umagiliya

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.