Description
Author : Surath De Mel
Published By : Sarasavi Publications
Language : Sinhala
*** 2020 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිතය. ***
”නවකතාව සඳහා වූ අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්. හැඟුම්බර හා බියකරු සිදුවීම් මෙන්ම ලිංගිකත්වය පවා (එ්වායේ මුල් නොසිඳෙන සේ* සදය උපහාසයකින් ප‍්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්. වියමන තුළ ඍජුව ප‍්‍රකාශමාන නොවන හැඟුම්කාරකයන් ගවේෂණය කිරීමට පාඨකයා පොළඹවනසුලූ ආඛ්‍යානික ප‍්‍රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය තීව‍්‍ර වේ.”
– සමන් වික‍්‍රමාරච්චි
”‘තී හා තා’ අසීමිත බැඳීමක් පිළිබඳ කතාන්දරයකි. ආදරයක මටසිළුටු බව සේ ම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි. නූතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නෙ අසම්මත මුත් නව්‍ය දෘෂ්ටියකි. ඊට ම උචිත වූ ලේඛකයාගේ සුවිශේෂ භාෂා භාවිතය පාඨක සිත් ඇද බැඳ ගනී.”
-සුමිත්‍රා රාහුබද්ධ-
Original price was: රු650.00.රු585.00Current price is: රු585.00.
Out of stock
Author : Surath De Mel
Published By : Sarasavi Publications
Language : Sinhala
Weight | 439 g |
---|---|
Publisher | Sarasavi Publishers |
Writer | Surath De Mel |
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.