Sale!

තී හා තා – Thee Ha Tha

 

***  2020 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිතය. ***

”නවකතාව සඳහා වූ අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්. හැඟුම්බර හා බියකරු සිදුවීම් මෙන්ම ලිංගිකත්වය පවා (එ්වායේ මුල් නොසිඳෙන සේ* සදය උපහාසයකින් ප‍්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්. වියමන තුළ ඍජුව ප‍්‍රකාශමාන නොවන හැඟුම්කාරකයන් ගවේෂණය කිරීමට පාඨකයා පොළඹවනසුලූ ආඛ්‍යානික ප‍්‍රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය තීව‍්‍ර වේ.”
– සමන් වික‍්‍රමාරච්චි

 

”‘තී හා තා’ අසීමිත බැඳීමක් පිළිබඳ කතාන්දරයකි. ආදරයක මටසිළුටු බව සේ ම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි. නූතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නෙ අසම්මත මුත් නව්‍ය දෘෂ්ටියකි. ඊට ම උචිත වූ ලේඛකයාගේ සුවිශේෂ භාෂා භාවිතය පාඨක සිත් ඇද බැඳ ගනී.”

-සුමිත්‍රා රාහුබද්ධ-

රු650.00 රු585.00

Out of stock

SKU: EB201515 Categories: , Tag:

Description

Author               : Surath De Mel
Published By     : Sarasavi Publications
Language          : Sinhala

Additional information

Weight 439 g
Publisher

Sarasavi Publishers

Writer

Surath De Mel

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.