Sale!

උඩවැඩියා මල් කැකුළක්

Translations : Bertie De Costa

Publisher     : Susara Publisher

Language    : Sinhala

 

රු350.00 රු315.00

Out of stock

SKU: EB201421 Categories: , , Tag:

Description

Translations : Bertie De Costa

Publisher     : Susara Publisher

Language    : Sinhala

මානසික රෝහලින් පැනයන, දශලක්ෂ හයක මහත් වස්තුවක් හිමි කැරොල් මාරාන්තික අනතුරකට මුහුණ දෙන්නිීය. ඇයව බේරා ගැනීමෙන් පසු ස්ටීව් ඇගේ පෙම්වතා බවට පත්වෙන අතර දේපොළ පිළිබදව අරමුදලේ බාරකරු, පොලීසිය හා අති බිහිසුණු කුලියට මිනිමරන සලිවත්ලා පවා ඔවුන්ගේ පිටුපස හඹා එන්නේ මුව පොව්වෙකු ලුහු බදින වෘක රැලක් විලසිනි. එම බිහිසුණු කැලැතින් ඇයට ගැලවීමක් ලබාගත හැකිවේද? හද සසල කරවමින් ඊළගට සිදුවන්නේ කුමක්ද යන්න මහත්වූ කුතුහලයකට පාඨකයාව මුල සිට අග දක්වා ඇද බැද තබා ගන්නා ලෝකයේ අපරාධ කතාවලට රජෙක් බවට පත් ජේම්ස් හැඩ්ලි වේස්ගේ ප්‍රබල කතාවකි, උඩවැඩියා මල් කැකුලක්.

Additional information

Weight 250 g
Publisher

Susara Publishers

Writer

Bertie De Costa

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.