Description
Author : W.A.Silva
Published By : Sarasavi Publishers
Language : Sinhala
”අවංකවම, හෘදයසාක්ෂියට එකඟවම කියන්නේ නම් නවකතා කියවීමේ උත්තේජනය අපට මුලින්ම ලබා දුන් නවකතාකරුවා වන්නේ ඩබ්ල්යු. ඒ . සිල්වා ය. බහතෝරන වියේදී අප ඇසූ කතන්දරවල ආහ්ලාදය වර්ධනීය ලෙස වෙනස් මාත‍්‍රාවකින් අපට ලබාදුන්නේ ඔහු ය. ඩබ්ල්යු. ඒ . සිල්වාගේ නවකතා කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද එක සේ බලපෑම් නොකළේ නම් ඔහුට ‘නවකතා චක‍්‍රවර්තී’ නාමය හිමි වන්නේද නැත. ඩබ්ල්යු. ඒ . සිල්වා නවකතා චක‍්‍රවර්තී ලෙස පිළිගැනුණේ ඔහුගේ නිර්මාණ පාඨක සිත්සතන් තුළ මවා පෑ ඒ පරිසමාප්ත අභූතපූර්ව ලෝකය හේතුවෙන් බව නිසැකය. ඩබ්ලියු. ඒ . සිල්වාගේ නවකතා අපට සම්පාදනය කරන්නේ ආනන්දය පමණක් නොවේ. මනුෂ්‍යත්වය ගැඹුරු පතුලේ සැඟව ඇති උදාරත්වයද ඔහු සිය චරිත ඔස්සේ විශද කරයි. එසේ කරන්නේ ප‍්‍රචාරකවාදීවද නොවේ.”
Original price was: රු550.00.රු495.00Current price is: රු495.00.
Out of stock
Author : W.A.Silva
Published By : Sarasavi Publishers
Language : Sinhala
Weight | 200 g |
---|---|
Publisher | Sarasavi Publishers |
Writer | W.A.Silva |
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.