Sale!

විජයබා කොල්ලය

”අවංකවම, හෘදයසාක්ෂියට එකඟවම කියන්නේ නම් නවකතා කියවීමේ උත්තේජනය අපට මුලින්ම ලබා දුන් නවකතාකරුවා වන්නේ ඩබ්ල්යු. ඒ . සිල්වා ය. බහතෝරන වියේදී අප ඇසූ කතන්දරවල ආහ්ලාදය වර්ධනීය ලෙස වෙනස් මාත‍්‍රාවකින් අපට ලබාදුන්නේ ඔහු ය. ඩබ්ල්යු. ඒ . සිල්වාගේ නවකතා කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද එක සේ බලපෑම් නොකළේ නම් ඔහුට ‘නවකතා චක‍්‍රවර්තී’ නාමය හිමි වන්නේද නැත. ඩබ්ල්යු. ඒ . සිල්වා නවකතා චක‍්‍රවර්තී ලෙස පිළිගැනුණේ ඔහුගේ නිර්මාණ පාඨක සිත්සතන් තුළ මවා පෑ ඒ   පරිසමාප්ත අභූතපූර්ව ලෝකය හේතුවෙන් බව නිසැකය. ඩබ්ලියු. ඒ . සිල්වාගේ නවකතා අපට සම්පාදනය කරන්නේ ආනන්දය පමණක් නොවේ. මනුෂ්‍යත්වය ගැඹුරු පතුලේ සැඟව ඇති උදාරත්වයද ඔහු සිය චරිත ඔස්සේ විශද කරයි. එසේ කරන්නේ ප‍්‍රචාරකවාදීවද නොවේ.”

 

 

රු550.00 රු495.00

Out of stock

SKU: EB201570 Categories: , Tag:

Description

Author              : W.A.Silva
Published By     : Sarasavi Publishers
Language          : Sinhala

 

Additional information

Weight 200 g
Publisher

Sarasavi Publishers

Writer

W.A.Silva

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.