Sale!

වැඩ බැරි දාස ගැන කතා

“විදුරු බටේ මේ අහන්න කෝ මට වෙච්ච් සිද්ධියක්.ඉරෙන් කෑල්ලක් කැඩිලා මගේ ඔලුවට වැටුනා නෙව”වැඩ බැරි දස කියුවා.

“ඔයාට මක් වෙලාද? ඉරෙන් කෑල්ලක් කඩා වැටුනානම් ඔයාව රොටියක් වගේ එහෙම් පිටින්ම චප්ප වෙලා යාවි.ඉර මහ පොලවට වඩා කීප වාරයක් විශාල බව ඔයා දන්නවද?” විදුරු බටයා කියුවා.

“එක වෙන්ට බැරි දෙයක්.මට පෙනෙන හැටියට ඉර පිඟානකට වඩා ලොකු නැහැ.”

 

රු280.00 රු252.00

SKU: EB201551 Categories: , , Tag:

Description

Author              : Nikolai Nosov
Published By     : Pahan Publishers
Language          : Sinhala

 

Additional information

Weight 182 g
Publisher

Pahan Publications

Writer

Pahan Publishers

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.