Sale!

වසන්ත තිළිණය ආයෙත්

Translations : Dilhani Wicramarathna

Publisher     : Susara Publisher

Language    : Sinhala

 

 

Original price was: රු450.00.Current price is: රු405.00.

Out of stock

SKU: EB201422 Categories: , , Tag:

Description

Translations : Dilhani Wicramarathna

Publisher     : Susara Publisher

Language    : Sinhala

සතුටින් හුන් පවුලක් දෙදරා ගියේ සාහසික ළමා මරණයකිනි. ආදරණීය විවාහයක් දෙදරා ගියේ ය. එ සියල්ල ආගන්තකයකුගේ ආගමනයත් සමඟ සිදුවුනි. ඇය තරුණයෙකු සමගින් පෙමින් වෙලුණාය. ඔවුන්ගේ අහිංසක ආදරය බලාපොරොත්තු  ගොන්නකින් පිරි තිබිණි. මේ සියල්ලම වෙනස් වූයේ අගනා ත්‍යාගයක් හේතු කොටගෙනය. ඩැනියේල් ස්ටීල් ගේ ආදායම් වාර්තා තැබූ 33 වෙනි අද්භූත නවකතාවයි. ‘ වසන්ත තිළිණය ආයෙත්’