Description
Author : Sajith Abesekara/Kasun Ganewatte
Publisher : Gunasena Publisher
Language : Sinhala
2021 ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දූ පුතුන් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Silver Edition ප්‍රශ්න පත්‍ර කට්ටලය, 1 කොටස සහ 2 කොටස ලෙස ප්‍රශ්න පත්‍ර 20කින් සමන්විත අතර පිළිතුරු ද අන්තර්ගත ය. සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතිය අනුව ම සැකසුණු මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.
Original price was: රු450.00.රු427.50Current price is: රු427.50.
Out of stock
Author : Sajith Abesekara/Kasun Ganewatte
Publisher : Gunasena Publisher
Language : Sinhala
Weight | 470 g |
---|---|
Publisher | Gunasena Publisher |
Writer | Sajith Abesekara/Kasun Ganewatte |
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.